ආදරණිය ඉලන්දාරියා

ආදරණිය ඉලන්දාරියා

මළවුන්ගේ අවුරුදුදා
ඉක්මනින්ම නැවත එන්න…..
අපි තාමත් ඔබ එනතුරු බලා ඉන්නවා.

ඊයේ ගත්තු සිනහ මල්ල
තාමත් මම කිහිල්ලේ ගහගෙන ඉන්නවා
උඹත් එක්ක හිනා වෙන්ට…

තාමත් උඹ මාත් එක්ක එක
වචනයක්වත් කාථා කරෙ නෑ
අපි හරි ආසවෙන් ඉන්නේ
උඹත් එක්ක අපහු හිනා වෙන්ට

ඉක්මනින්ම නැවත එන්න…..
අපි තාමත් ඔබ එනතුරු බලා ඉන්නවා.

උඹ දෙවෙන්දරා සං නොව්නත්
මා නොරිකො සං නොව්නත්
දෙවෙන්දරා සං ගේ වියොවෙන්
නොරිකො සං ට දැනුන දුක
මට, අපි හැමොටම දැනෙනවා
ඉලන්දාරියො…

“ඉක්මනින්ම නැවත එතොත් මළවුන්ගේ අවුරුදු දා
මටත් නැවට එන්න ඇහැකි මළගිය ඇත්තන් කැටුවම……”

ඉක්මනින්ම නැවත එන්න…..
අපි තාමත් ඔබ එනතුරු බලා ඉන්නවා.
එතෙක් ඔබට

සයොනාරා…!!!

( අප අතරින් සමුගත් අපේ ආදරණිය ඉලන්දාරියාට උපහාර පිණිස )

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in සදැස් / නිසදැස්, හුදකලා සිතුවිලි.... Bookmark the permalink.

ආදරණිය ඉලන්දාරියා සදහා ප්‍රතිචාර 2ක් දක්වා ඇත

  1. subhashine gunawardana පවසයි:

    ඉස්කෝලේ ගිය කාලේ ආයෙත් මතක් උනා.නොරිකො සන් ගේ කවිය මගේ සිත අතිතයට ගෙන ගියා.දෙවොන්දරා සන් ඇයි නුඹ බඳ දැමුවේ අපේ සිහින.
    දුක්බර කථාවත්.ඉලන්දාරියාගේ සමුගැනීමත් ඒ වගෙයි

    කැමතියි

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )