“ගැහැනිය” කුරුළු වැද්දෙක්

“පිරිමියා” කුරුල්ලෙක්…
නිදහසේ ඉඟිල්ලෙන..
නිදහස සොයා ඉඟිල්ලෙන…
පිහාටුවක් මෙන් සැහැල්ලුවෙන්
ජීවිතය සොයා යන
“පිරිමියා” කුරුල්ලෙක්…

“ගැහැනිය” කුරුළු වැද්දෙක්
නිදහස නැතිකරන
නිදහස් උගුලුවන
කුරුල්ලන් අල්ලා
කූඩුවල සිර කරන
“ගැහැනිය” කුරුළු වැද්දෙක්

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in සදැස් / නිසදැස්, හුදකලා සිතුවිලි.... Bookmark the permalink.

4 Responses to “ගැහැනිය” කුරුළු වැද්දෙක්

  1. kumaraya පවසයි:

    වටකොට බැමි බැඳ…
    තැබුවත් තද කොට…
    සිත කෙලෙසින්දෝ………
    සිරකර ලන්නේ….

    කැමතියි

  2. kumaraya පවසයි:

    එසේ නොකරන…..
    හරිම හිතවත්……
    මිතුරුශීලී …
    කුරුලු වැද්දොත්..
    සිටිති මෙලොවේ ……

    කැමතියි

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න