මම “ජොන් වෙල්ජොන්”

කොසේති..!

ආදරණීය මගේ දුවේ..

මේ මම ඔබව අමතන අවසන් අවස්ථාවයි.

මා ඔබට මෙතෙක් මා නොකී කතාවක් කියන්නම්.

ඔබ මගේ “ජාත” දරුවකු නොවෙයි.

ඔබගේ පියා මා නොවෙයි…

මගේ චුටි දුවේ නුඹේ අම්ම මිය ගියේ

මගේ උකුලේ..

මෙන්න ඇගේ ගෙලෙහි වු මාළය

ඇය මිය යන්ට පෙර ඇය මට මෙය දුන්නා.

එය ඔබේ අයිතියක්

ගන්ට එය ඔබේ මවගේ සුවඳ රැදී තියෙන්වා

මා ඔබව රැක බලා ගත්තා..!

ඔබට ඉගැන්නුවා..!

ඔබට අනාගතය සාදා දුන්නා..!

මා මගේ පොරොන්දුව ඉටුකරා..!

“ෆැන්තීනා” ඔබේ මව.

මා ඇයට බොහෝ සේ ආදරය කරා

ඇය ගණිකාවක්

නමුත් ඇයයි මගේ ආදරය..

ඔබ වෙනුවෙන් ඈ බොහෝ දේ කරා

ඇය ගොඩාක් හොද කාන්තාවක්….

“මොරිසස්” උගත් වැදගත් මහත්මයෙක්.

ඔහු ඔබට බොහෝ සේ ආදරේ කරනවා

ඔහු ඔබව සතුටින් තබාවී.

ඔබගේ පැමිනීම ඔහු බලාපොරොත්තු වෙනවා

මම දැන් යා යුතුයි.

මා හට වැඩි වෙලාවක් නෑ

මා එනතුරු මගේ පරණ මිතුරෙකු

“ෂේන්” නදිය අසල බලා සිටිනවා‍

මම “ජොන් වෙල්ජොන්”

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in සදැස් / නිසදැස්, හුදකලා සිතුවිලි.... Bookmark the permalink.

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )