අදෘශ්‍යමාන වූ අධ්‍යාත්මයේ අදුරුකුටිය…..සංඛාරා

ප්‍රසන්න ජයකොඩිගේ කුලුඳුල් සිනමා නිර්මාණය වූ සංඛාරා හි තුමිඳු දොඩන්තැන්න සහ සචිනි අයේන්ද්‍රාගේ දක්ෂ රැඟුම් ඇතුළත්ව තිබෙයි. සංඛාරා රේනුකා බාලසූරිය හා සෝමරත්න දිසානායක
ගේ නිෂ්පාදනයකි.

2006 වසරේ ඉන්දියානු කේරළ චිත්‍රපට උළෙල නියෝජනය කරන්නට වරම් ලැබූ මෙම චිත්‍රපටය ඊජිප්තුවේ කයිරෝ නුවර පැවැති අන්තර් ජාතික සම්මාන උළෙලේ රජත පිරමිඩ සම්මානයට ද පාත්‍ර විය.

‘සංඛාරා’ තරුණ භික්ෂුවක් හා තරුණ ස්ත්‍රියක් අතර ඇතිවන ආධ්‍යාත්මීය අදෘශ්‍යමාන ගනුදෙනුව පිලිබද ගලා යන රූපාවලියකි.කාමයන් ප්‍රහීනයට පත් නොකල පෘථක්ජන භික්ෂුවගේ මනසේ වු නොහික්මුනු චංචල භාවය, රූප මාධ්‍යයෙන් රූපක හා සංඛේත ගවිතයෙන් ගොඩ නගා ඇත.

‘සංඛාරා’ නැරබීමෙන් පසු මා මනසට එකවරම මතක් වුයේ “පැන් නැලින්” ගේ “සම්සාරා” නම් සිනමා කෘතියයි. ‘සංඛාරා’ හා ‘සම්සාරා’ අතර යම් සමානතවයක් මා දකිමි.ප්‍රසන්න ‘සංඛාරා’  හි කතා තේමාව සදහා ‘සම්සාරා යොදා ගත්තේ දැයි මා හට සැකයක් පවතී

“පැන් නැලින්” ගේ “සම්සාරා”

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in සිත්ගත් චිත්‍රපට, හුදකලා සිතුවිලි.... Bookmark the permalink.

අදෘශ්‍යමාන වූ අධ්‍යාත්මයේ අදුරුකුටිය…..සංඛාරා සදහා ප්‍රතිචාර 2ක් දක්වා ඇත

  1. dimuthu පවසයි:

    “පැන් නැලින්” ගේ “සම්සාරා” මා බලපු ෙහාදම සිනමා කෘතියක්

    කැමතියි

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )