ඇස් දෙක…..

දුම් රිය වේදිකාවක් මත වු බංකුවක කොනක නිසොල්මනේ සිටින අධ දරුවකි..තෙරක් නොපෙනෙන නොදැනෙන සදා කාලික අදුරේම සිහින දකින ඔහුහට..හදිසියේම ඔහු ඇසේනවා බංකුවේ එහා කොනේ යමෙකු ගේ හිනා ශබ්ධය..

මගියා : හහ් හහ් හහ්….
අන්ධ දරුවා : ඇයි..?……..
මගියා : මොකක් ද….?
අන්ධ දරුවා : හිනා උනේ….!!!
මගියා : අහ්..මේ පොතේ තිබ්බ දේකට….
අන්ධ දරුවා : හ්ම්..මොකක්..ද..ඒ…?
මගියා : ම්ම්…ඒ තමයි.. කොර ගගහා යන මනුස්සයෙක් දැකලා තව මනුස්සයෙක් අහනවාඇයි ඔයා කොර ගහන්නේ කියලා, එත කොට අර කොර ගා ගා යන මිනිහ කියනවා මගේ මේ දතේ අමාරුවක් හින්දා කියලා හහ් හහ්…

අන්ධ දරුවා : හහ් හහ්…හහ් හහ්…හහ් හහ්…හහ් හහ්…හහ් හහ්………
……හහ් හහ්…හහ් හහ්…හහ් හහ්……..
…හහ් හහ්………….

අන්ධ දරුවා : බලලා ඉවර වෙලා මටත් දෙනවද…?

මගියා : පොතද…?
අන්ධ දරුවා : නෑ…
අන්ධ දරුවා : ඇස් දෙක…..

ඔබ බලා අවසන් වී දෙනෙථ් පරිත්‍යාග කරන තෙක් තව කෙනෙක් මග බලන් ඉන්නවා….

ශ්‍රි ලංකා අක්ෂිදාන සංගමය
011 2 692 051

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in සිත්ගත් වීඩියෝ, හුදකලා සිතුවිලි.... Bookmark the permalink.

ඇස් දෙක….. සදහා ප්‍රතිචාර 5ක් දක්වා ඇත

  1. erandi පවසයි:

    පවු ….හරිම සංවේදී කතාවක් …හිතට ගොඩක් දැනෙනවා ….

    කැමතියි

  2. ama පවසයි:

    හිතට ගොඩක් දැනෙන දෙයක්

    කැමතියි

  3. නිම්ශා පවසයි:

    මම හුග තැනකින් මේ ඇඩ් එක දැක්කා… හැගිමක් එන ඇඩ් එකක් අවංකවම

    කැමතියි

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )