ආදරයේ උල්පත වු අම්මා

හැම මිනිසෙකුගේම

ආදරණියම වස්තුව “අම්මා”…
අනර්ඟතම වස්තුව “අම්මා”…
සොඳුරුතම වස්තුව “අම්මා”…

ආදරයේ උල්පත “අම්මායි”
මා දැඩි කල මාගේ මව් තුමියට මේ ගීතය උපහාරයක්ම වේවා..!

ආදරයේ උල්පත වු අම්මා – මා ඔබගේ පුතු වු
ඔබ මතු බුදුවන දවසේ – මා රාහුල කුමරුන් සේ
සෙවන පතා අද මෙන් පැමිනෙන්නෙමි – සුළැඟිල්ලේ එල්ලී

සඳ දියකර කිරි වතුරෙන් – ඒ දියරෙන් මුව දෝවා
දිව මතුරක් වන් නැළැවිලි ගීයෙන් – මතකය් මා නැලවුවා
ජීවිතයෙන් ජීවිතයක් ගෙනදී – ඒ ජීවතයට දිවිදී රැකදී
මා දැඩි කල අම්මා

ආදරයේ උල්පත……….

තුරුලට ගෙන අත් පා හැඩ ගන්වා – නිදි ගන්වා යහන් ගැබේ
සිහිනෙන් ගෑ සුවඳක් වාගේ – සිහිවේ ඒ කිරි සුවඳ ඔබේ
දවසින් දවසට සෙනෙහස ලබැඳි – ගෙනදුන් දිවියට නව පණ ලැබදී
මා දැඩි කල අම්මා

ගායනය වික්ටර් රත්නායක

ගීතයේ  mp3 ගොනුව  මෙතනින්  බා ගන්න

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in සිත්ගත් ගී, හුදකලා සිතුවිලි... and tagged . Bookmark the permalink.

ආදරයේ උල්පත වු අම්මා සදහා ප්‍රතිචාර 3ක් දක්වා ඇත

  1. janaka පවසයි:

    නිර්මාණය ගැන අගය කරමි. විශිෂ්ඨයි.

    කැමතියි

  2. අඛිල ජයලත් පවසයි:

    අම්මා ලොව ඇති තර්කයක් නැති උත්තරීතර වචනයයි අම්මා. අම්මා පෙරදිග අම්මා, දේවත්වයෙන් පිදූ ගැහැනියයි අම්මා., වත්මන අප අතැර ගිය අම්මා., ඇය, නැවත කැදවාගමු., ඒ උත්තරීතර දෙවගන., අම්මා.

    කැමතියි

  3. Udara Wilathgamuwa පවසයි:

    අති විශිෂ්ටයි………….

    කැමතියි

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )