HTML ආරම්භක පාඩම – ටැග නාමාවලිය හා එහි ක්‍රියාව සැකෙවින් (01 – 3)

ටැගය ටැගයේ ක්‍රියාව DTD
<!–…–> සන්නය කිරීම සදහා STF
<!DOCTYPE> ගොනු වර්ගය හදුනවා දීම සදහා STF
<a> ඈදුතු (link) සදහා STF
<abbr> කෙටි යෙදම් සදහා STF
<acronym> සංකේතනාම සදහා STF
<address> ගොනුවේ අයිතිකරු හෝ ලේඛකයගේ හෝ විස්තර සදහා (ලිපිනය ) සදහා STF
<applet> applet වර්ග (ජාවා) සැබැදීම සදහා TF
<area /> රූපයක ක්ෂේත්‍රය ලබා දීම සදහා STF
<b> තද පැහැ අකුරු සදහා STF
<base /> පිටුවේ වූ සියලුම ඈදුතු සදහා පොදු ඇදුතුවක් සදහා STF
<basefont /> පිටුවේ වූ අකුරු සදහා පොදු අකුරු, වර්ණ හා ප්‍රමාන සදහා TF
<bdo> අකුරු වල දිශානතිය සදහා STF
<big> විශාල අකුරු සදහා STF
<blockquote> දිගු උද්ධෘත සදහා STF
<body> පිටුවෙහි ප්‍රධාන දෘෂ්‍ය අවයවය ස්තාපනය කරයි STF
<br /> පේලි වෙන්කර නව පේලියක් අරඹයි STF
<button> බොත්තමක් (button)නිර්මානය කරයි STF
<caption> ශීර්ෂ පාඨය නිර්මානය කරයි STF
<center> අවයව මධ්‍යස්තව සකසයි TF
<cite> උපුටා දැක්වීම සදහා STF
<code> කේතමය දර්ශනය සදහා STF
<col /> වගුවක පේලි සදහා STF
<colgroup> වගුවක පේලි සදහා (සමුහයක් ලෙස) STF
<dd> අර්ථ දැක්වීම් ලැයිස්තුවක විස්තරය සටහන සදහා STF
<del> මැකිය යුතු අකුරු සදහා STF
<dfn> අර්ථ දැක්වීම සදහා STF
<dir> අර්ථ දැක්වීම ඩිරෙක්ටරිය සදහා TF
<div> ඒකක / ඛණ්ඩ ලබා ගැනීම සදහා STF
<dl> අර්ථ දැක්වීම ලැයිස්තු සදහා STF
<dt> අර්ථ දැක්වීම ලැයිස්තු සදහා STF
<em> ඇද අකුරු STF
<fieldset> ෆොරමයක මායිම පෙන්වයි STF
<font> පිටුවේ වූ අකුරු අකුරු, වර්ණ හා ප්‍රමාන සදහා TF
<form> ෆොරම සදහා STF
<frame /> රාමු සදහා F
<frameset> රාමු සදහා (සමුහයක් ලෙස) F
<h1> to <h6> ශීර්ෂ නාම සදහා STF
<head> ලිපියේ තොරතුරු දරා ගනු ලබයි STF
<hr /> තිරස් රේඛා STF
<html> ආරම්භක ටැගය STF
<i> ඇද අකුරු STF
<iframe> රාමු සදහා (බාහිර ) TF
<img /> රූප සදහා STF
<input /> දත්ත ඇතුල් කරන පාලක STF
<ins> අතුලත් කල අකුරු STF
<isindex> භාවිත නොකරයි TF
<kbd> යතුරු පුවරුවේ අකුරු STF
<label> දත්ත ඇතුල් කරන පාලක සදහා ලේබලය STF
<legend> ෆොරමයක මායිම් හි ශිර්ෂ පාඨ STF
<li> ලැයිස්තු අංකය STF
<link /> ගොනු හා භාහිර සම්පත් හදහා ඈදුතු STF
<map> රූප වල මායිම් වැටලීම කරයි STF
<menu> ලේඛන ලැයිස්ත(භාවිත නොකරයි) TF
<meta /> මෙටා දත්ත STF
<noframes> පරිශීලකයා සහය නොදක් වන රාමු සදහා අනුකල්ප අන්තර්ගතයන් TF
<noscript> පරිශීලකයා සහය නොදක් වන පරිශීලක අන්තයේ පිටපත් සදහා අනුකල්ප අන්තර්ගතයන් STF
<object> එබ්බූ වස්තු (බාහිර ) STF
<ol> පටිපාටිගත ලැයිස්තු STF
<optgroup> විකල්ප ලැයිස්තු STF
<option> විකල්ප STF
<p> ඡේදය STF
<param /> වස්තු වල පරාමිතිය STF
<pre> පෙර සකසන ලද අකුරු STF
<q> කෙටි උද්ධෘතය STF
<s> අකුරු හරහා හරස් ඉරි (භාවිත නොකරයි) TF
<samp> ආදර්ශ පරිඝනක අකුරු STF
<script> පරිශීලක අන්තයේ පිටපත් STF
<select> කඩා හැලෙන ගොනු STF
<small> කුඩා අකුරු STF
<span> ඒකක / ඛණ්ඩ ලබා ගැනීම සදහා STF
<strike> අකුරු හරහා හරස් ඉරි TF
<strong> ලොකු අකුරු STF
<style> හැඩ තල STF
<sub> යටි ලකුණු සහිත අකුරු STF
<sup> උඩු ලකුණු සහිත අකුරු STF
<table> වගු STF
<tbody> වගුවක ඇතුළත STF
<td> වගුවක කුටි සදහා STF
<textarea> ඡේද ආකාරයෙන් අකුරු ඇතුලකරන පාලක අයිත්තම STF
<tfoot> වගුවක අවසානය STF
<th> වගුවක කුටි සදහා ශීර්ෂක STF
<thead> වගුව සදහා ශීර්ෂක STF
<title> ශීර්ෂකය STF
<tr> වගුවක පේළිය STF
<tt> teletypeආකාරයේ අකුරු STF
<u> යටින් ඉරි (භාවිත නොකරයි) TF
<ul> නිප්පටිපාටිගත ලැයිස්තු STF
<var> අකුරු ආකෘතිකරණය සදහා (ව්චල්‍ය ) STF
<xmp> ආකෘතිකරණය සදහා (භාවිත නොකරයි)

DTD යනු HTML 4.01 / XHTML 1.0 සදහා අනුමත ටැග යන්නයි

S=Strict, සියලුම ටැග ආකාර සදහා. නමුත් භාවිත නොකරන ටැග සදහා සහය නොදක්වයි

භාවිතය

<!DOCTYPE HTML PUBLIC "-//W3C//DTD HTML 4.01//EN" "http://www.w3.org/TR/html4/strict.dtd">

T=Transitional, සියලුම ටැග ආකාර සදහා

භාවිතය

<!DOCTYPE HTML PUBLIC "-//W3C//DTD HTML 4.01 Transitional//EN" "http://www.w3.org/TR/html4/loose.dtd">

F=Frameset Transitional සමාන වෙයි. එසේම් frameset අන්තර්ගතයන් සදහාද සහය දක්වයි

භාවිතය

<!DOCTYPE HTML PUBLIC "-//W3C//DTD HTML 4.01 Frameset//EN" "http://www.w3.org/TR/html4/frameset.dtd">

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in පන්ති කාමරේ..., HTML / css and tagged , , . Bookmark the permalink.

HTML ආරම්භක පාඩම – ටැග නාමාවලිය හා එහි ක්‍රියාව සැකෙවින් (01 – 3) සදහා ප්‍රතිචාර 2ක් දක්වා ඇත

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )