මලකි දුවේ නුඹ…!

මුනූ පොතේ සරන විට මගේ මිතුරෙකු විසින් අමුනන ලද රූපයක් වෙත මා යොමුවෙන ලදි. ඇයගේ හුරුබුහුටි මුව මඩලට හා දීප්තිමත් නෙත් යුග දුටු මා විමතියට පත් වීමී.
ඇය ආබාධිත දැරියකි..මා කිසිත් නොකියමි පහත මා මූනූ පොතේ ඇගේ ගිණුමෙන් කොපි කර ගත් රූප ඇගේ කතාව කියාවී

“රුපියලකින් හරි කොපි පොතකින් හරි පෑනකින් පැන්සලකින් හරි මෙ අහිංසක මල් කැකුලට උදව් කරන්න…”



මනීෂා…. පුංචි දුවේ මාත් හැකි ලෙස දුවට උදව්කරන්නම්…

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in දැන්වීම්. Bookmark the permalink.

12 Responses to මලකි දුවේ නුඹ…!

  1. Engineer පවසයි:

    උත්සාහ වන්ත වෙලා ඉගෙන ගන්න.

    කැමතියි

  2. Dinindu Nilnuwan පවසයි:

    Adaraneeya Manisha nangi,

    Mamath thama oya wage igena ganna aiya kenek. Eth mama mata heki pamanin oyage idiri gamanata atha dennam! oya baya wenna epa nangi api oya ekka innawa!

    Budusaranai

    කැමතියි

  3. chamara පවසයි:

    ගොඩක් පින් සිද්ද වෙනවා අපිට මේ ගැන දකින්න සලසපු එකට… උදව් කරන්නම් හැකි පමණ…

    කැමතියි

  4. ළපළු පවසයි:

    මම අද දූට ඉතිහස පොතක් ගෙනිච්චා…පස්සෙ මටම හිතුන ඒක ටිකක් දුවට ලොකු වැඩියි කියලා…ඒක මට තේරුණේ මගෙන් දුට්ඨගාමිණි කියන්නේ ඇයි කියලා අහපු නිසා..තාම එයාට වයස 10යිනේ…ඉන්නකෝ හෙට දුටුගැමුණු කියලා එයා දන්න නමම තියෙන පොතක් ගෙනියන්නම්…එයා ඉතිහාසයට පුදුම ආසයිනේ…හොඳ මතකයක් තියෙනවා ඉතිහාස කරුණු ගැන..මට තවත් පුදුම දෙයක් අද දැන ගන්න ලැබුණා…දූට වයස 10 උණාට දූ කැමති සින්දු මොනවද දන්නවද?මොහිදීන් බෙග් සුනිල් එදිරිසිංහ අමරදේව නන්දා මාලිනිගේ සින්දු වලටනේ…..මට හරිම සතුටක් ඇති වුණා මගේ විනෝදාංශම තියෙන දරුවෙක් අහම්බෙන් හමුවීම නිසා…වටිනා කම තිබෙන්නේ වයසේ…මේ වයසේ දරුවන්ගේ විනෝදාංශ ගැන මට එතරම් දැනීමක් නැහැ…නමුත් මනීෂා අවුරුදු 10 දී ඉතිහාසයටත් ගුණාත්මක බවෙන් පරිපූර්ණ ශාස්ත්‍රීය ගීත වලටත් මෙතරම් අධිකව ප්‍රිය කිරීම මම හිතන්නේ දුර්ලභ දෙයක්….

    කැමතියි

  5. Udara Wilathgamuwa පවසයි:

    පුලුවන් විදියට උදව් කරන්නම්.තෙරුවන් සරණයි

    කැමතියි

  6. Udara Wilathgamuwa පවසයි:

    පුලුවන් විදියට උදව් කරන්නම්.තෙරුවන් සරණයි!!!!!!!!!!!!!!!!!

    කැමතියි

  7. Asiri Madura පවසයි:

    Oyata Ikmanatama sanipa wenna kiyala mama prartana karanawa Tawa mama danna hemootama oya gena kiyannam

    කැමතියි

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න