සමනලයෝ….

පිපුන සුවැඳති සුවඳ මල් වල
සුවඳ විදිනා සමනලුන්
මලේ පෙති යට නපුරු කටුමත
රැදුන විශ නොදනිද්ද උන්….

සුවඳ විදිනට සමනලුන් හට
ඉඩ නොදුන්නත් මල් පෙතී
මලටවත් මල් පෙතිවලටවත්
රිදුම් දෙන්නේ නැත ඔව්න්..

පිපුන මල් වල සුවඳ ලොවටයි
දනී ඒ බව සමනලුන්
බඹරු ආවත් සුවඳ ගත්තත්
සමනලුන් නොහඬයි කිසිත්…

මල් රඟන මුත් හමන නල මත
පෙති සැලෙයි සැඬ සුලඟකින්
නොලැබුනත් මල් වැලද ගන්නට
සමනලුන් සැමදා හඬත්…

සමනලුන් සැමදා හඬන මුත්
හඬන්නේ නැත බඹරු නම්
පෙති සැලුන මල් ඉවත් දමමින්
ඇදී යයි නව මල් සොයා…

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in සදැස් / නිසදැස්, හුදකලා සිතුවිලි.... Bookmark the permalink.

එක් අයෙකු සමනලයෝ…. සදහා ප්‍රතිචාර දක්වා ඇත

  1. කවිය ලස්සනයි. මලත් කාලෙකදි පරවෙනව. සමනල්ලුත් කවද හරි මැරිල යනව. ඒ ගැන හිතල පසු තැවෙන්න දෙයක් නැහැ. ලෝක ස්වභාවය ඒකයි…

    කැමතියි

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )