MySQL ආරම්භක පාඩම- හැදින්වීම (01 – 1)

MySQL යනු අද පවතින ඉතා ජනප්‍රිය දත්ත සමුදා සදහා වන සර්වරයකි.එය විවෘත මෘදුකාංගමය ලෙස ඉදිරිපත් කර හැක.එබැවින් එය ඕනෑම අයෙකුට නොමිලේම ලබා ගෙන නොමිලේම භාවිතා කල හැක.

මෙම MySQL සර්වරය තුල  SQL (Structured Query Language) යන භාෂාව මත විධාන කියා කරනු ලබයි.දත්ත සුරැකිම (insert), වෙනස් කිරීම  (update), ලබා ගැනීම (select), මැකීම (delete) කිරීම එමගින් සිදුකර ගත හැක.
පහත සටහනින් සර්වරයේ ක්‍රියාව සැකෙවි දක්වා ඇත.

Local Client –යෙදයුමකි, සර්වරයක් ලෙස එකම යන්ත්‍රය තුල එය ක්‍රියා කරයි

Scripting Language – SQL කුවරි සර්වරය තුලට යවනු ලබයි.

Remote Client – යෙදයුමකි, සර්වරය තුලත විවිද පරිශීලකයන් සම්බන්ධ   කරයි

Remote Login – සර්වරයට බාහිර පරිශීලකයන් හට ඇතුල් වීමට ඉඩ ලබා දෙයි.

Web Browser – බ්‍රව්සරය.

SQL විධාන පිලිබද ඉදිරියෙදි කථා කරන්න බලා පොරොත්තු වෙනවා.

Advertisements

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in පන්ති කාමරේ..., MySQL. Bookmark the permalink.

8 Responses to MySQL ආරම්භක පාඩම- හැදින්වීම (01 – 1)

  1. websecurity පවසයි:

    මම mysql, php and apache වෙනම install කරා මට වැරදිමකින් mysql windows startup වෙන කොට mysql start වෙන එක msconfig හරහා ඉවත් කරා දැන් මට කියනවාද මම කොහොමද mysql manual start කරන්නේ කියලා

    කැමතියි

  2. maduka පවසයි:

    ela niyma wadak… plwanam aiya blog aka theme aka wans karana oka chaa

    කැමතියි

  3. uma පවසයි:

    මුලින් සෙවර් එකක් හදාගන්න කියල දෙන්න

    කැමතියි

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )