කොස් ගහ යට
ඉබේ පැල වෙයි කොස් ඇට..
නැත ඉන් ලැබෙන්නේ කොස්
කොස් ගස වටේ සිට කුමට මෙ ගෙරවුම්.
නොගනී මායිමට කොස් ගස
පැලේ ඔච්ච්ම්…
ඊළඟ හුලඟට
බිම දායි තඩ් ගෙඩියක්
චප්ප වෙන්නට කොස් පැලය..
කොස් ගහ යට
ඉබේ පැල වෙයි කොස් ඇට..
නැත ඉන් ලැබෙන්නේ කොස්
කොස් ගස වටේ සිට කුමට මෙ ගෙරවුම්.
නොගනී මායිමට කොස් ගස
පැලේ ඔච්ච්ම්…
ඊළඟ හුලඟට
බිම දායි තඩ් ගෙඩියක්
චප්ප වෙන්නට කොස් පැලය..