Joomla ආරම්භක පාඩම – හැදින්වීම (1 – 1)

Joomla යනු කුමක්ද..?

Joomla යනු ඉතාම ජනප්‍රිය “අන්තර්ගත කළමණාකරන පද්ධතියකි”. ( CMS – Content Management System ), එමගින් ඉතා පහසුවෙන් වෙබ් අඩවි හා කාර්යශ්‍යම මාර්ග ගත යෙදවුම් (online applications )නිර්මානය කර ගත හැක.මෙය නොමිලේ ලබා දෙන විවෘත පධතියක් බැවින් ඉතා ජනප්‍රිය වී ඇත.

අන්තර්ගත කළමණාකරන පද්ධතියක් (CMS ) යනු කුමක්ද..?

අන්තර්ගත කළමණාකරන පද්ධතියක් යනු මෘදුකාංගයක් වන අතර, මෙමගින් වෙබ් අඩවියේ සෑම කොටසකම පාලනය සිදු කරනු ලබයි.මෙය පුස්තකාලයක ඇති සියලුම ලිපි ලේඛන හා ගබඩා වල ක්‍රියාවට සමානවෙයි.
අන්තර්ගත කළමණාකරන පද්ධතියක් භාවිතයේ ප්‍රධානම වාසිය නම් තාෂණික දැනුම හා සහය මෙවැනි පද්ධතියක් නඩත්තු කිරීමට අවම වීමයි.එය ආර්ථික ලෙස විශාල ලාභයකි.

Joomla හි භාවිතාව…

  • ඒකාබද්ධ වෙබ් අඩවි (Corporate Web sites or portals)
  • ඒකාබද්ධ අන්තර් හා බාහිර පද්ධති (Corporate intranets and extra-nets)
  • මාර්ග ගත (Online ) සඟරා පුවත් පත් ප්‍රකාශන
  • ඉලෙක්ට්‍රොනික වානිජය හා මාර්ග ගත අවශේෂිත (E-commerce and online reservations)
  • රාජ්‍යය යෙදව්ම්. (Government applications)
  • කුඩා ව්‍යාපාරික වෙබ් අඩවි
  • ස්වේච්චා සංවිධාන හි වෙබ් අඩවි
  • සමාජ ජාල අඩවි
  • පාසල් ආගමික් ස්ථාන හි වෙබ් අඩවි
  • පුද්ගලික වෙබ් අඩවි

මෙලෙස ඉතා විශාල වපසරියක මෙය විහිදී පවතී.
ඉදිරි පාඩමින් නිවැරදිව තමාගේ පරිගනකයෙ පිහිතුවා ගන්නා ආකාරය විමසා බලමු.

Advertisements

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in පන්ති කාමරේ..., Joomla and tagged , . Bookmark the permalink.

9 Responses to Joomla ආරම්භක පාඩම – හැදින්වීම (1 – 1)

  1. චමෝද් සසංක පවසයි:

    ස්තූතියි උමන්ද..

    කැමතියි

  2. හිස් අහස පවසයි:

    ගොඩක් බ්ලොග් ජූම්ලා පාඩම පටන් අරගෙන අතරමග නතර කරා . මම විශ්වාස කරනවා මට මෙතැනින් සම්පූර්ණ පාඩම් මාලාව දැකගන්න ලැබෙයි කියලා . … ඔයා මේක අවසානයක් දක්වාම ලියනවානම් මමත් අවසානය දක්වාම මේක බලනවා . මම විතරක් නෙවේ . ජූම්ලා ඉගන ගන්න තව ගොඩදෙනෙක් ඒවි . නියම වැඩක් මිත්‍රයා . දිගටම ගෙනියන්න …. ස්තූතියි .

    කැමතියි

  3. praba පවසයි:

    බොහොම ස්තුතියි. කලිනුත් ‍ජුමලා කියලා දෙන්න
    කෙනෙක් සෙට් වෙලා පාඩම් දෙකක් දැම්මා. මමත්
    හරි බරි ගැහිලා සෙට් උනා. ඒත් පස්සේ බ්ලොග් එක පලාතේ
    ඒ සර් ආවෙ නැ. එහෙම නොකර දිගටම ලියන්න.
    බලාගෙන ඉන්නවා.

    කැමතියි

  4. Namila පවසයි:

    හොද ලිපියක්…. ස්තූතිය්

    කැමතියි

  5. harsha පවසයි:

    Thanks machan . mama hoya hoya hitiye joomla igenaganna widihak gana.thanks

    කැමතියි

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )