PHP භාෂාව සිව්වන පාඩම- නියතයන් (Constants) (04 – 2)

නියතයක් යනු යම් අගයක් සදහා හඳුනනුවක් (identifier / name).නමුත් නියතයන් තුල වූ අගයන් කිසිම අවස්තාවක වෙනස් නොවේ.මේ නිසා විචල්‍යයන් තුලින් නියතයන් වෙනස් වෙයි.නමුත් බොහෝ දුරට එකම කාර්යය සිදුවෙයි.

නියතයන්  නාම කරනයද php හි අනෙකුත් නම් පත් නාම කරන රීතින්ම අනුගමනය කරනු ලබයි.

සෑම විටම නියතයක් නාම කරනයේ දී අකුරකින් හෝ _ (underscore) ලකුණින් හෝ ආරම්භ කරයි.පසුව ඉලක්කම්, අකුරු…ආදී පවතිය හැක.

නමුත් නියතයක් නාම කරනය කිසිම විටෙක  ඉලක්කමකින් ආර්ම්භ නොකරයි.

සම්මුතියක් (convention)  ලෙස සියලුම අක්ෂර ලොකු අකුරු (Upper case)ලෙසින් ලියනු ලබයි.අකුරු වල වර්ගයට සංවේදී වෙයි.(case sensitive)

නිවැරදි නාම කරනය

define("HOST",     "localhost");
define("USER",    "my_sql_user");
define("PASSWORD", "123456");

define("2HOST",    "localhost"); // වැරදි නාම කරනයක්.කේතය ක්‍රියත්මක නොවේ.
නිවැරදි නාම කරනය නමුත් මෙය භාවිතා නොකරයි.මේ පිලිබද එදිරියේ  magic constants යටතේ OOP පාඩම් සමගම මේ පිලිබදව කතා කරමි.මෙහිදි කේතය අතර මගදී බිද වැටීමක් සිදි වෙයි.

define("__HOST__", "localhost");

Advertisements

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in පන්ති කාමරේ..., php. Bookmark the permalink.

3 Responses to PHP භාෂාව සිව්වන පාඩම- නියතයන් (Constants) (04 – 2)

  1. chamara පවසයි:

    itha anarga lesa oba mema padam malawa liyagana yanawa….. digatama karagana yanna

    කැමතියි

  2. වැප් පවසයි:

    අදයි මේ පැත්තේ අවේ ….

    දිගටම ලියන්න …… සිංහලෙන් තියන හින්දා තේරුම් ගන්න පහසුයි

    කැමතියි

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )