PHP භාෂාව තෙවන පාඩම- Strings දත්ත වර්ගය (Strings data type) (03 – 5)

Strings යනු යම් අක්ෂර (character) ශ්‍රේණියක එකතුවක් ලෙස සරලවම ඉදිරිපත් කල හැක. එසේම character එකක් යනු byte  යන දත්ත ආකාරයට ද අනුපූරක වේ.

වාක්‍ය වින්‍යාසය(Syntax)

string වර්ණ (literal) සිව් ආකාරයක් ගනු ලබයි.

  • single quoted
  • double quoted
  • heredoc syntax
  • nowdoc syntax (PHP 5.3.0 සංස්කරනයේ සිට )

Single quoted ආකාරය.( ' )

සරලම ආකාරය වේ. තනි උද්ධෘත ලකුණු (single quotes)  මගින් වැසීම සිදුවේ.
උදා:

<?php

echo 'this is a simple string';
// ප්‍රථිපලය: this is a simple string
echo 'Arnold once said: "I\'ll be back"';
// ප්‍රථිපලය: Arnold once said: "I'll be back"

echo 'You deleted C:\\*.*?';
// ප්‍රථිපලය: You deleted C:\*.*?

echo 'You deleted C:\*.*?';
// ප්‍රථිපලය: You deleted C:\*.*?

echo 'This will not expand: \n a newline';
// ප්‍රථිපලය: This will not expand: \n a newline

echo 'Variables do not $expand $either';
// ප්‍රථිපලය: Variables do not $expand $either
?>

Double quoted ආකාරය.( " )

ද්වි උද්ධෘත ලකුණු (single quotes)  මගින් වැසීම සිදුවේ.
උදා:

echo "this is a simple string";
// ප්‍රථිපලය: this is a simple string

PHP

අන්වය (Sequence) අර්ථය (Meaning)
\n නව පේලියක් ආරම්භ කරයි(new line)
\r carriage return
\t තිරස් ටැබ (horizontal tab)
\v සිරස් ටැබ (vertical tab) (PHP 5.2.5 සංස්කරනයේ සිට)
\f form feed (PHP 5.2.5 සංස්කරනයේ සිට)
\\ backslash ලකුණ ( \ )
\$ ඩොලර් ($) ලකුණ (dollar sign)
\” ද්වි උද්ධෘත ලකුණු (double-quote)
\[0-7]{1,3} අටේ පාදයේ නිත්‍ය ප්‍රකාශණ සදහා
\x[0-9A-Fa-f]{1,2} දහසයේ පාදයේ නිත්‍ය ප්‍රකාශණ සදහා

Heredoc ආකාරය.( <<< )

මෙය ඉතා ආකර්ශණීය භවිතයක් වන අතර ඉතා පහසුවෙන් භවිතා කල හැක. <<< ලකුනට පසුව හඳුන්වනය (identifier) ලබා දිය යුතුය.පසුව නව පේලියක් මගින් එකතු කල හැක.පසුව හඳුන්වනය(identifier) වැසීම නොයෙසේනම් අවසන් කිරීම කල යුතුය.

හඳුන්වනය(identifier) තෝරා ගැනීමෙදී ඉතාමත්ම සලකිලිමත් විය යුතුය.
හදුන්වනය(identifier) සෑම විටම අක්ෂරාංක(alphanumeric)වලින් හෝ  _  ලකුණු(underscores) වලින් හෝ සමන් විය යුතු අතර සෑම විටම අක්ෂරයකින් හෝ  _  ලකුණින් හෝ ඇරබිය යුතුය.

හඳුන්වනය අවසන් කිරීමෙදී එය අනිවාර්යයෙන්ම නව පෙලියකින් ලිවිය යුතුය.

උදා:

<?php

$str = <<<EOD
Example of string spanning multiple lines using heredoc syntax.
EOD;
/* සංකීර්ණ නිදසුනක් විඡල්‍ය භවිතය සමග */
class saman
{
var $saman;
var $book;
function saman()
{
$this->saman = 'Saman;
$this->book = array('Mdol Doova', 'Gamperaliya', 'Guththilaya');
}
}


$foo = new saman();
$name = 'MyName';

echo <<<EOT

My name is "$name". I am printing my name again $saman->saman.
Now, I am printing some of my favorite book {$saman->book[1]}.
This should print a capital 'A': \x41
EOT;

?>

Nowdoc ආකාරය.

මෙයද  Heredoc ආකරයට සමාන ආකාරයක් වේ.මෙය SGML <![CDATA[ ]]> හි සමහර ලක්ෂන සමග සබද කම් දක්වයි.

උදා:

<?php

$str = <<<'EOD'
Example of string spanning multiple lines using heredoc syntax.
EOD;
/* සංකීර්ණ නිදසුනක් විඡල්‍ය භවිතය සමග */
class saman
{
var $saman;
var $book;
function saman()
{
$this->saman = 'Saman;
$this->book = array('Mdol Doova', 'Gamperaliya', 'Guththilaya');
}
}


$foo = new saman();
$name = 'MyName';

echo <<<'EOT'

My name is "$name". I am printing my name again $saman->saman.
Now, I am printing some of my favorite book {$saman->book[1]}.
This should print a capital 'A': \x41
EOT;

?>

මෙහි EOT යන්න උදෘත තුල ලියා ඇත (<<<'EOT')

ව්ච්‍යල්යන් සමග. (Variable parsing)

string තුලට ව්ච්‍යල්යන්ද (variable) එකතු කල හැක.

උදා:

<?php

$juice = "Papaya";
echo "Saman drank some".$juice. "juice.";
?>

ප්‍රථිපලය: Saman drink some Papaya juice.

පරිවර්ථනය(Converting to strings)

පරිවර්ථනය(Converting to String)

යම් අගයක් නිෂ්ච්තවම String අගක් බවට පරිවර්ථනය කිරීම උදෙසා (String) හෝ strval()යොදගත හැක.

Advertisements

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in පන්ති කාමරේ..., php and tagged . Bookmark the permalink.

3 Responses to PHP භාෂාව තෙවන පාඩම- Strings දත්ත වර්ගය (Strings data type) (03 – 5)

  1. anton පවසයි:

    aththenma me padam pela nam niyamai. kiyala wadak na. oba loku pinak karanne me wage bara wishaya karunu bohoma saralawa nomilema kiyala deela.bohoma pin api wenuwen me karana wadeta.

    කැමතියි

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )