PHP භාෂාව තෙවන පාඩම-Integers දත්ත වර්ගය (Integers data type) (03 – 3)

සියලුම පූර්ණ සංඛ්‍යා නිරූපනය සදහා මෙම දත්ත වර්ගය භාවිත කරයි.

වාක්‍ය වින්‍යාසය(Syntax)

<?php
$a = 1234; //
දශම සංඛ්‍යා (decimal number)
$a = -123; //
ඍණ සංඛ්‍යා(negative number)
$a = 0123; //
අටේ පාදයේ සංඛ්‍යා(octal number)
$a = 0x1A; //
දහසයේ පාදයේ සංඛ්‍යා(hexadecimal number)
?>
පරිවර්ථනය(Converting to boolean)
යම් අගයක් නිෂ්ච්තවම Integers අගක් බවට පරිවර්ථනය කිරීම උදෙසා (int) හෝ (Integers) යන cast වර්ග යොදගත හැක.intval() ශ්‍රිතය(function) පරිවර්ථනය  මගින්ද කරගත හැක
නමුත් මෙම cast වර්ග එතරම් බාවිතා නොවන අතර වැඩිදුර දැන ගැනීම සදහා පමණක් සදහන් කලෙමි.

පිටාර ගැලීම හෙවත්Integer overflow

යම් අවස්ථවක integer අගය එහි සීමාව එක්මවා ගියහොත් එය float අගයක් බවට පරිවර්ථනය වීම සිදුවේ.

Advertisements

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in පන්ති කාමරේ..., php. Bookmark the permalink.

2 Responses to PHP භාෂාව තෙවන පාඩම-Integers දත්ත වර්ගය (Integers data type) (03 – 3)

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )