PHP භාෂාව තෙවන පාඩම-Booleans දත්ත වර්ගය (Booleans data type) (03 – 2)

මෙම Booleans දත්ත ආකාරය PHP හි සරලම දත්ත ආකාරය වේ.මෙමගින් යම් ප්‍රකාශනයක සත්‍ය අසත්‍ය බව ලබා ගැනීම සදහා Booleans දත්ත වර්ගය භවිත කරයි.එනම් Booleans දත්තයක් සත්‍ය හෝ අසත්‍ය හෝ විය හැක.මෙම Booleans දත්ත ආකාරය PHP 4 සංස්කරණය සමග හදුන්වා දෙන ලදි.

වාක්‍ය වින්‍යාසය(Syntax)

<?php
$sound = True; // assign the value TRUE to $
sound
$light = False; // assign the value FALSE to $light
?>

පරිවර්ථනය(Converting to boolean)

යම් අගයක් නිෂ්ච්තවම බූලියන් අගක් බවට පරිවර්ථනය කිරීම උදෙසා (bool) හෝ (boolean) යන cast වර්ග යොදගත හැක.නමුත් මෙම cast වර්ග එතරම් බාවිතා නොවන අතර වැඩිදුර දැන ගැනීම සදහා පමණක් සදහන් කිරීමට කැමත්තෙමි.

බූලියානු අගයන් පරිවර්ථනය කරන විට පහත අවස්ථා අසත්‍ය(FALSE) අගයන් ලෙස සලකයි.

boolean = FALSE විට
integer = 0 විට,
float= 0.0 විට,
string = “” හෝ string “0” විට,
දත්ත ආරාවක්(Array) හිස් විට ( array(); ),
වස්තු(Objects) ශූන්‍යය විචල්‍ය(variables) සමග ඇති විට,
NULL ආකාරයෙන් ඇතිවිට,
SimpleXML ආකාරයෙන් ඇතිවිට,

<?php
$
var_dump((bool) ""); // bool(false)
var_dump((bool) 1);         // bool(true)
var_dump((bool) -2);        // bool(true)
var_dump((bool) "foo");     // bool(true)
var_dump((bool) 2.3e5);     // bool(true)
var_dump((bool) array(12)); // bool(true)
var_dump((bool) array());   // bool(false)
var_dump((bool) "false");   // bool(true)
?>

සැ:යු: යනු var_dump() php ශ්‍රිතයකි(function) එමගින් විචල්‍යයන්හි විස්තර ලබා ගත හැක.ශ්‍රිත පිලිබද දීර්ඝ විස්තරයක් ඉදිරි ලිපි තුලින් ගෙන ඒමට බලාපොරොත්තු වෙමි.

අගයන් අසත්‍ය(FALSE) ලෙස සලකයි.

වැදගත් : -1 සත්‍ය අගයක් ලෙස සලකයි.


Advertisements

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in පන්ති කාමරේ..., php. Bookmark the permalink.

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )