PHP භාෂාව තෙවන පාඩම- දත්ත වර්ග (data types) (03 – 1)

PHP සතුව මූලික (primitive) දත්ත ආකාර 8ක් ඇත.

අදිශ (scalar) දත්ත ආකාර 4 කි.

  • boolean
  • integer
  • float (floating-point number, double )
  • string

සංයුක්ත (compound) දත්ත ආකාර 2 කි.

  • array
  • object

විශේෂ දත්ත ආකාර 2 කි.

  • resource
  • NULL

ඊට අමතර ලෙස pseudo ආකාර 3  ක් ඇත.

  • mixed
  • number
  • callback

පහත කේතය ඔබගේ සර්වරය තුල ධාවනය කර බලන්න.

<html>
<head>
<title>Data Types</title>
</head>
<body>
<?php
$boolean = TRUE;   // a boolean
$string  = “foo”;  // a string
$string2 = ‘foo’;  // a string
$integer = 12;     // an integer
echo gettype($boolean); // prints out:  boolean
echo “</br>”;
echo gettype($string);  // prints out:  string
echo “</br>”;
echo gettype($string2);  // prints out:  string
echo “</br>”;
echo gettype($integer); // prints out:  integer
?>
</body>
</html>

සැ:යු: යනු gettype()  php ශ්‍රිතයකි(function) එමගින් දත්ත වර්ගය කුමක්ද කියා සොයා ගත හැක.ශ්‍රිත පිලිබද දීර්ඝ විස්තරයක් ඉදිරි ලිපි තුලින් ගෙන ඒමට බලාපොරොත්තු වෙමි.

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in පන්ති කාමරේ..., php and tagged , , , . Bookmark the permalink.

7 Responses to PHP භාෂාව තෙවන පාඩම- දත්ත වර්ග (data types) (03 – 1)

  1. kasun samath පවසයි:

    java walata godak samanai ne, ela kiri maath balanawa!!! digatama karagena yanda mewwa eka labewa!!!

    කැමතියි

  2. හිස් අහස පවසයි:

    අද තමයි දැක්කේ මමත් මේ පාඩම් මාලාවට සෙට් වෙන්නම් ..මට වෙබ් ඩිසයින් තාම ඉගන ගන්නවා මට මේක වැදගත් වේවි ..

    නියමයි ලියලා තියනවා ..

    ජයවේවා !!

    කැමතියි

  3. Chamli පවසයි:

    macho oya lesson danakota lesson ake number akath akka post ake number akakuth damma nam hodai neda. 03.01 / 03.02 wage.athakota balana ayata leci wei kiyala hithuna.. digatama liyanna, api balanawa..

    කැමතියි

danushka වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )