PHP භාෂාව තෙවන පාඩම- දත්ත වර්ග (data types) (03 – 1)

PHP සතුව මූලික (primitive) දත්ත ආකාර 8ක් ඇත.

අදිශ (scalar) දත්ත ආකාර 4 කි.

  • boolean
  • integer
  • float (floating-point number, double )
  • string

සංයුක්ත (compound) දත්ත ආකාර 2 කි.

  • array
  • object

විශේෂ දත්ත ආකාර 2 කි.

  • resource
  • NULL

ඊට අමතර ලෙස pseudo ආකාර 3  ක් ඇත.

  • mixed
  • number
  • callback

පහත කේතය ඔබගේ සර්වරය තුල ධාවනය කර බලන්න.

<html>
<head>
<title>Data Types</title>
</head>
<body>
<?php
$boolean = TRUE;   // a boolean
$string  = “foo”;  // a string
$string2 = ‘foo’;  // a string
$integer = 12;     // an integer
echo gettype($boolean); // prints out:  boolean
echo “</br>”;
echo gettype($string);  // prints out:  string
echo “</br>”;
echo gettype($string2);  // prints out:  string
echo “</br>”;
echo gettype($integer); // prints out:  integer
?>
</body>
</html>

සැ:යු: යනු gettype()  php ශ්‍රිතයකි(function) එමගින් දත්ත වර්ගය කුමක්ද කියා සොයා ගත හැක.ශ්‍රිත පිලිබද දීර්ඝ විස්තරයක් ඉදිරි ලිපි තුලින් ගෙන ඒමට බලාපොරොත්තු වෙමි.

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in පන්ති කාමරේ..., php and tagged , , , . Bookmark the permalink.

7 Responses to PHP භාෂාව තෙවන පාඩම- දත්ත වර්ග (data types) (03 – 1)

  1. kasun samath පවසයි:

    java walata godak samanai ne, ela kiri maath balanawa!!! digatama karagena yanda mewwa eka labewa!!!

    කැමතියි

  2. හිස් අහස පවසයි:

    අද තමයි දැක්කේ මමත් මේ පාඩම් මාලාවට සෙට් වෙන්නම් ..මට වෙබ් ඩිසයින් තාම ඉගන ගන්නවා මට මේක වැදගත් වේවි ..

    නියමයි ලියලා තියනවා ..

    ජයවේවා !!

    කැමතියි

  3. Chamli පවසයි:

    macho oya lesson danakota lesson ake number akath akka post ake number akakuth damma nam hodai neda. 03.01 / 03.02 wage.athakota balana ayata leci wei kiyala hithuna.. digatama liyanna, api balanawa..

    කැමතියි

හිස් අහස වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න