පලමු පේ‍්‍රමයය

කොතරම් වෙනස්ද? එය විටක සුන්දරය… තවත් විටෙක රුදුරුය. පේ‍්‍රමය  නැමති සද ජීවිතයට ආලෝකයක් සපයයි. මේ දවස් වල බොහෝ වෙනස් සංවේදි අත්දැකීම් වලට මුහුණ දීමට සිදුවීම නිසා දිනපොතේ ඒවා එකින් එකට සටහන් කිරීමට සිතුවෙමි.

ඒ ඇයය…මගේ හදවතට දැනුන පලමු පේ‍්‍රමයය… මගේ පේ‍්‍රමය…අපේ පේ‍්‍රමය…

එක් වසරක පේ‍්‍රමය බිදී ගොස් අපේක්ෂා භංගත්වයට පත්වුවද මගේ හද ඔබ හට සුභ පතන්නේය. ඔබ කුමක් කළද කුමක් කීවද මා ඔබ කෙරෙහි අනුකම්පාව දක්වයි. ඒ නියම පේ‍්‍රමය  යැයි මම සිතමි. ඈත අතීතයේ සිටම පේ‍්‍රමයට සීමා මායිම් නැත. තම පෙම්වතිය වෙනත් කෙනෙකු හා සරණ බැදුනු විට……

ඔබ දිවි අරණේ – රුවන් විජිතයේ

මැණික් පහන් වැට – දැල්වේවා……..

යයි ප‍්‍රාර්ථනා කලා මිස වෛර කලේ නැත….

මගේ වස්තුව………. මම ඔබව එසේ ඇමතුවෙමි….. නමුත් අද මට එසේ ඇමතිය නොහැකි මුත්…ඔබේ සිනාවෙන්…ඔබේ කතාවෙන්…..මම නියම පේ‍්‍රමය හැදින්නෙමි.

මම තාමත් ඔබට බොහෝ  සේ ආදරය කරමි…ඔබ මගේ සදාතනික ආදරයයි…ඔබ මගේ සදාතනික පේ‍්‍රමයි…ඔබ මගේ සදාතනික එකම එක ආදරයයි…

හමා යන මේ සුළඟට ගසා ඈතට යන සිත…..

හඹා දිව ගොස් පසු පස සොයා ගෙන යළි එමි මම…..

සදා පෙම්කල මතකය මුදාලමි රෑ අහසට…..

සොයා අඳුරෙම යලි එය දොවාලමි පිණි ඉස ඉස…..

නොතෙත් ඇස් දී ඇස් වෙත කොතෙක් රැව් මුත් සිහිනෙක…..

මෙතෙක් පිණි මිස ගිනිසැර නොලෑවෙමි හිත් අරණට…..

පොහොණි නොම වන සිහිනෙක පැමිණි සඳ වැනි නුඹෙ වත…..

අහිමි බැව් පසිඳන විට කැබලි වෙයි යළි මගෙ සිත….

කාලයක් නිහඬ්ව හිඳ අමතනවිට මා ඔබ…. අමතක වෙයි මටමා හැර ගිය බව නුඹ…

උත්සාහා දැරුවත් කොතරම් පිලිගන්නට හිමි නැතිබව ඔබ…

පිලිගන්නෙමනැ හිත මගේඅන්සන්තක බව ඔබ….

ඉක්මනින්ම නැවත එතොත් මළවුන්ගේ අවුරුදු දා

මටත් නැවට එන්න ඇහැකි මළගිය ඇත්තන් කැටුවම…….

ඉක්මනින්ම නැවත එන්න…..

මම පාර දිහා තාමත් බලාගෙන ඉන්නවා……

මම

ඔයාගේ…..

පේ‍්‍රමයය…………

Advertisements

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in කථාන්දර, හුදකලා සිතුවිලි... and tagged , , , , , . Bookmark the permalink.

3 Responses to පලමු පේ‍්‍රමයය

  1. ama පවසයි:

    ඉක්මනින්ම නැවත එන්න…..
    මම පාර දිහා තාමත් බලාගෙන ඉන්නවා……

    කැමතියි

  2. umanda පවසයි:

    කාලයක් නිහඬ්ව හිඳ අමතනවිට මා ඔබ….
    අමතක වෙයි මටමා හැර ගිය බව නුඹ…

    කැමතියි

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )