Monthly Archives: මා ව

Steven Paul Jobs Stay Hungry , Stay Foolish…!

Rate this:

Posted in කාලීන, සිත්ගත් චරිත | ප්‍රතිචාර 2

අයං වස්සාන කාලෝ

“අයං වස්සාන කාලෝ” තෙත බරිත වී පෙති ඉරිගිය බැබිල මල මත වසා කුරුමිණියෙක් සොයයි ආහාර නැගුන කුසගින්නට “සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා” අරන් වමතින් කටු පෑන එලා හරහට කොපි කොලය ලියයි කවියක් කවියා වසලයන්ගේ ලොව ගැන “කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මනෝ” … දිගටම කියවන්න

Rate this:

Posted in සදැස් / නිසදැස්, හුදකලා සිතුවිලි... | එක් ප්‍රතිචාරයක්

ගොන් බාන

වෙල් යායක ගොන් බානක් කකා වුනි ඉන් එක ගොනෙක් වලිගය නැතුව වැනි වැනි එදා… වලිගය ඇති ගොනා මැස්සන්ට බැට දුනි දුප්පත් කමත් වලිගය නැති ගොනා වැනි මෙදා… වලිගය නැති ගොනා අනිකාට බැට දුනි පෝසත් කම්ත් වලිගය ඇති ගොනා වැනි

Rate this:

Posted in සදැස් / නිසදැස්, හුදකලා සිතුවිලි... | Tagged , | එක් ප්‍රතිචාරයක්

“මොක්”

කරටු වියලුනු රුදු කතර මත පිපුන සුසිනිදු පතොක් මල් කිනිහිරෙන් ඇන කඩා කුඩු කර දමා වැලි මත වෛරයෙන්… අමා පැන් මත සම වැදී වුන් කෙලෙස් නිමවන මහ බඹුන් හෙලා ලෝදිය මුව මඩල මත දමා පින් බිම හද තුටින් නෙලා නිම … දිගටම කියවන්න

Rate this:

Posted in සදැස් / නිසදැස්, හුදකලා සිතුවිලි... | ප්‍රතිචාරයක් ලබාදෙන්න

අර්නෙස්ටෝ ග්වාරා ද ලා සර්නා

අර්නෙස්ටෝ ග්වාරා ද ලා සර්නා ආදරණිය අපේ “චේ” දකී නම් පාර දිග “චා” කරන නුඹේ රුව “බිත්ති මත අලවලා කපුටු වසුරුත් හලා” විප්ලව නොනිමි ලෙස හදවතේ අවුලලා පාට කල රතු කොඩිය අද පොළවේ වැතිරිලා සීනු කපුටන් රෑන නුඹව විකුනන් කද්දි … දිගටම කියවන්න

Rate this:

Posted in සදැස් / නිසදැස්, හුදකලා සිතුවිලි... | ප්‍රතිචාරයක් ලබාදෙන්න

හීනය..

. අම්මා එන්ට පායා පුන් සඳක් වගේ අප්පච්චි එන්ට හිරු රැස් මඬල වගේ මල්ලී එන්ට සඳවට කර තරුව වගේ තනිකඩ දිවිය මට අද කහඹිලියා වගේ අඟනක් සොයා මම දවසක් ගියා කැලේ අං ගැලවෙච්ච ගොන් වස්සේක් වැටිලා වලේ ඇහුවා කිට්ටු වී … දිගටම කියවන්න

Rate this:

Posted in සදැස් / නිසදැස්, හුදකලා සිතුවිලි... | ප්‍රතිචාර 4

මේ බලවු….

දණින් වැටීලා ගජ සෙන් කුංච නාද දී ඉල්ලන උන් අතින් වැටි සැඟවුනු ගජ මුතුව බලවු… යන්තරේ හඬට මොර දී රුධිරයේ පැහැය කළු කල සෙයිලමේ තිබුන සීණුවේ ලණුව මේ බලවු… කප්පරක් තරන් වටිනා රං රිදි මැණික් අභරන ඇදන් ගොම්මනේ නටනා නැටුම … දිගටම කියවන්න

Rate this:

Posted in සදැස් / නිසදැස්, හුදකලා සිතුවිලි... | ප්‍රතිචාරයක් ලබාදෙන්න

තණ(න )

න තන තන වැදි තන තණ මත වැටිලා තන මත රැදුන පිණි තණ මත හැලීලා තන කන පළගැටියා තණ මත වසාලා තන වෙත නැමුණු තණ ඇත බිම බලාලා ණ තණ තණ වැදි තණ තන මත වැටිලා තණ මත රැදුන පිණි … දිගටම කියවන්න

Rate this:

Posted in සදැස් / නිසදැස්, හුදකලා සිතුවිලි... | ප්‍රතිචාර 2