Joomla යනු කුමක්ද..?
Joomla යනු ඉතාම ජනප්‍රිය “අන්තර්ගත කළමණාකරන පද්ධතියකි”. ( CMS – Content Management System ), එමගින් ඉතා පහසුවෙන් වෙබ් අඩවි හා කාර්යශ්යම මාර්ග ගත යෙදවුම් (online applications )නිර්මානය කර ගත හැක.මෙය නොමිලේ ලබා දෙන විවෘත පධතියක් බැවින් ඉතා ජනප්‍රිය වී ඇත.
අන්තර්ගත කළමණාකරන පද්ධතියක් (CMS ) යනු කුමක්ද..?
අන්තර්ගත කළමණාකරන පද්ධතියක් යනු මෘදුකාංගයක් වන අතර, මෙමගින් වෙබ් අඩවියේ සෑම කොටසකම පාලනය සිදු කරනු ලබයි.මෙය පුස්තකාලයක ඇති සියලුම ලිපි ලේඛන හා ගබඩා වල ක්‍රියාවට සමානවෙයි.
අන්තර්ගත කළමණාකරන පද්ධතියක් භාවිතයේ ප්‍රධානම වාසිය නම් තාෂණික දැනුම හා සහය මෙවැනි පද්ධතියක් නඩත්තු කිරීමට අවම වීමයි.එය ආර්ථික ලෙස විශාල ලාභයකි.
Joomla හි භාවිතාව…
- ඒකාබද්ධ වෙබ් අඩවි (Corporate Web sites or portals)
- ඒකාබද්ධ අන්තර් හා බාහිර පද්ධති (Corporate intranets and extra-nets)
- මාර්ග ගත (Online ) සඟරා පුවත් පත් ප්‍රකාශන
- ඉලෙක්ට්‍රොනික වානිජය හා මාර්ග ගත අවශේෂිත (E-commerce and online reservations)
- රාජ්‍යය යෙදව්ම්. (Government applications)
- කුඩා ව්‍යාපාරික වෙබ් අඩවි
- ස්වේච්චා සංවිධාන හි වෙබ් අඩවි
- සමාජ ජාල අඩවි
- පාසල් ආගමික් ස්ථාන හි වෙබ් අඩවි
- පුද්ගලික වෙබ් අඩවි
මෙලෙස ඉතා විශාල වපසරියක මෙය විහිදී පවතී.
ඉදිරි පාඩමින් නිවැරදිව තමාගේ පරිගනකයෙ පිහිතුවා ගන්නා ආකාරය විමසා බලමු.
ස්තූතියි උමන්ද..
කැමතියිකැමතියි
ගොඩක් බ්ලොග් ජූම්ලා පාඩම පටන් අරගෙන අතරමග නතර කරා . මම විශ්වාස කරනවා මට මෙතැනින් සම්පූර්ණ පාඩම් මාලාව දැකගන්න ලැබෙයි කියලා . … ඔයා මේක අවසානයක් දක්වාම ලියනවානම් මමත් අවසානය දක්වාම මේක බලනවා . මම විතරක් නෙවේ . ජූම්ලා ඉගන ගන්න තව ගොඩදෙනෙක් ඒවි . නියම වැඩක් මිත්‍රයා . දිගටම ගෙනියන්න …. ස්තූතියි .
කැමතියිකැමතියි
මා කාලය ලැබෙන පරිදි ලිපි පල කරන්න උත්සාහ කරන්නම්
කැමතියිකැමතියි
බොහොම ස්තුතියි. කලිනුත් ජුමලා කියලා දෙන්න
කෙනෙක් සෙට් වෙලා පාඩම් දෙකක් දැම්මා. මමත්
හරි බරි ගැහිලා සෙට් උනා. ඒත් පස්සේ බ්ලොග් එක පලාතේ
ඒ සර් ආවෙ නැ. එහෙම නොකර දිගටම ලියන්න.
බලාගෙන ඉන්නවා.
කැමතියිකැමතියි
මා කාලය ලැබෙන පරිදි ලිපි පල කරන්න උත්සාහ කරන්නම් ඉස්තියි ඔබට
කැමතියිකැමතියි
හොද ලිපියක්…. ස්තූතිය්
කැමතියිකැමතියි
ස්තුතීයි. Namila!
කැමතියිකැමතියි
Thanks machan . mama hoya hoya hitiye joomla igenaganna widihak gana.thanks
කැමතියිකැමතියි
ස්තුතීයි.!
කැමතියිකැමතියි