HTML කියන්නේ කුමක්ද..?
- HTML යනු වෙබ් පිටු නිර්මාණය සදහා සහය දක්වන පරිඝනක භාෂාවකි
- HTML යන යන කෙටි යෙදුමෙන් හැඳින්වෙන්නේ Hyper Text Markup Language යන්නයි.
- HTML යනු ක්‍රම ලේඛන භාෂාවක් නොවන අතර එය markup language ලෙස ව්‍යවහාර කරයි.
- markup language සතුව markup ටැග ඇත
- HTML වෙබ් පිටු සැදීම සදහා මෙම markup ටැග යොදා ගනී
HTML ටැග
- HTML markup ටැග HTML ටැග ලෙස හදුන්වයි
- ආනත වරහන් <> තුල HTML හි මූලපද (keywords) අන්තර්ගත කරනු ලබයි (උදා : <html>)
- HTML ටැග බොහෝ අවස්ථාවල යුගල ලෙස පවතී. උදා :<p> </p>
- එය ආරම්භක ටැගය (start tag) හා අවසන් ටැගය (end tag) ලෙස හදුන්වයි
HTML කේතනය පහත පරිදි වෙයි
<html>
<body>
<h1> Heading goes here </h1>
<p> Paragraph goes here. </p>
</body>
</html>
<html> << ආරම්භක ටැගය (start tag)
<body> << ආරම්භක ටැගය (start tag)
<h1> << ආරම්භක ටැගය (start tag)
Heading goes here
</h1> << අවසන් ටැගය (end tag)
<p> << ආරම්භක ටැගය (start tag)
Paragraph goes here.
</p> << අවසන් ටැගය (end tag)
</body> << අවසන් ටැගය (end tag)
</html> << අවසන් ටැගය (end tag)



ikmanata dapankoooo……………………… api balagena innawa…
ස්තුතියි…කාලය ලැබන් අයුරින් ලිපි පල කරන්නම්.
තවදුරටත් පැහැදිලි කිරීමක් ඇතුලත් විය යුතුයි. කෙසේ වෙතත් ඔබගේ මෙම වටිනා උත්සාහය ඉහළින්ම අගය කරමි.